Legend of The Seeker නැත්නම් සත්‍ය ගවේෂක කිවුහම හැමෝම දන්නවනේ ඉතින්.ඔවු ඔවු අර මේ දවස්වල පවුලේ නාලිකාවේ යන එක තමයි.මේක ගැන අයේ අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.සතියට දවස් දෙකයි යන්නේ එපා වෙනවා නේද.අයේ තව කොටසක් බලන්න සතියක් බලාගෙන ඉන්න ඔනිනේ.මට මේක ඇති වෙලා ඔන්න මන් අද Full TV Series එකම බාගත්තා.කැමති කෙනෙක් ඉන්නවා නම් බාගන්න.මේකේ Season දෙකම තියෙනවා.අයේ මක්කැයි බඩුම තමා.බලන්නම වටින කතාවක්.
මේකේ සින්හල Subtitle නම් මට හොයාගන්න බැරි උනා.මන් හිතන්නේ තාම Sub ඇවිල්ලා නෑ.කඩ්ඩ බැරි අයට දුක තමයි.ඒ අය කොහොම හරි කතාව තේරුම් ගන්න උත්සහ කරන්න.

Categories:
Movies and TV Series