කලින් තිබුන script එකක්වත් දැන් වැඩ කරන්නේ නෑ කියලා ගොඩාක් යාලුවෝ මට කිවුවා.ඒක නිසා අලුත් java script එක ඔයාලට මන් අද දෙනවා.මේක ORIGINAL ජාව SCRIPT එකක්.කිසිම බයක් සැකයක් නැතිව ඔයාට පාවිච්චි කරන්න පුලුවන්.
දැනට ඔයාට ෆේස්බුක් ගෲප් 1ක් නැත්නම් අලුතෙන් එකක් හදලා මේ විදිහට යාලුවෝ ටිකක් ඇඩ් කරලා තියාගන්න.ඉදිරියට ඔයාට ප්‍රයෝජනවත් වේවි.( මේ ස්ක්‍රිප්ට් එකත් හැමදාම තියෙන එකක් නෙමේ.බුකියට මාට්ටු උන ගමන් අයින් කරලා දායි. )ඒක නිසා පුලුවන් කාලයේ මේකෙන් වැඩක් අරගන්න.
එහෙනම් වැඩේට බහිමු.
මේක වැඩ කරන්නේ Google Chrome හා Opera බ්‍රව්සර් දෙකට විතරයි.
1.මුලින්ම පහලින් තියෙන code එක සම්පූර්නයෙන්ම copy කරගන්න.
2.දැන් ඔයාට යාලුවෝ ඇඩ් කරන්න ඕනි Group එකට යන්න.
3.F12 ගහල console කියන Tab එක Open කරගන්න.

04)දැන් කලින් ඔයා Copy කරගත්තු ජාවා කේතය Console කියන ටැබ් එකට Ctrl+V මගින් Paste කරන්න.
05)දැන් Enter කරන්න.ඊට පස්සෙ මෙහෙම එකක් වැටේවි.
ඒක විනාඩියක් විතර තියෙනව.ඊට පස්සෙ ඔයාට පෙනෙවි ඔයාගෙ යාලුවො ඔක්කොම ගෲප් එකට ඇඩ් වෙන හැටි...
මේ විදිහට ඔයා යාලුවෝ බාගයක් විතර ඇඩ් කරගෙන යනකොට සමහර වෙලාවට ආයෙත් ලොග් වෙන්න කියලා කියයි.බය වෙන්න එපා.!!ආයෙත් ලොග් වෙලා ඇඩ් කරගන්න.කිසි අවුලක් යන්නේ නෑ.මේ විදිහට ඔයාට යාලුවෝ 5000ක් විතර ඇඩ් කරන්න විනාඩි 10 විතර යයි.
ඔයාගේ බුකියේ යාලුවන්ටත් කියන්න මේ විදිහට කරලා එයාලගේ යාලුවොත් ඔයාගේ ගෲප් එකට ඇඩ් කරලා දෙන්න කියලා.එයාලට වැඩේ කරන්න තේරෙන්නේ නැත් නම් මේ පෝස්ට් එක බලලා කරන්න කියලත් කියන්න.(චැට් එකෙන් ලින්ක් එක යවලා කියන්න.)
එහෙනම් ඔයාට සුබපතනවා ලෝකේ ලොකුම ෆේස්බුක් ගෲප් එකේ අයිතිකාරයා වෙන්න ලැබේවා කියලා.උත්සහවන්තයා ජය ගනී..උත්සහ කරලා බලන්න.ඔයාටත් ලොකු ෆේස්බුක් ගෲප් එකක අයිතිකාරයෙක් වෙන්න පුලුවන් වෙයි.
Categories:
පොඩි පොඩි වැඩ කෑලි