Loke wate
Find Us on Facebook

ISO skin pack එක windows 7 වලට සහ windows 8 වලට

අපි කවුරුත් කැමතියිනේ අපේ කොම්පීතරේ ලස්සනට තියාගන්න.ඒත් ඒක චාටර් විදිහට තිබුනම අපිට මුකුත් කරන්න හිතෙන්නෙත් නෑ.ඔන්න අද ඒකට ගෙනාවා සිපිරි භාණ්ඩයක්.වැඩි කතා ඕනී නෑ දාලම බලන්න..ඔයාලටම