Loke wate
Find Us on Facebook

වින්ඩෝස් 8 ඇක්ටිවේට්කරගමු | Windows 8 Activator for All Version





ඹයාලා තවමත් වින්ඩෝස් 8 ඇක්ටිවේට්කරගත්තේ නැත්තම් මම පහලින් දලා තියෙන ලින්ක් එක උඩ කොටලා පටගාලා බාගන්න.මේ ඇක්ටිවේට් මෘදුකාංගය භාවිතා කරලා ඹ්නෑම වින්ඩෝස් 8 vertion එකක් පට ගාලා ඇක්ටිවේට් කරගැනීමේ හැකියාව තියනවා..

 Windows 8 Activator for All Version

                                                                              
windows 8 activator main screen


windows 8 permanent activator

ෆයර් ෆොක්ස් සිංහල බ්‍රවුසර් එක තාම බාගත්තේ නැද්ද?




අද වන විට ලෝකේ ජනප්‍රියම හා වැඩිම දෙනෙක් භාවිතා කරන්නේ මොසිලා ෆයර් ෆොක්ස් බ්‍රවුසරයයි. මේකෙ සිංහල මාධ්‍ය නිකුත් වී ඇති බව ගොඩක් දෙනෙක් දන්නෙ නැති දෙයක්.ඒකයි මම ඔයාලට මේ ගැන කියන්න හිතුවේ.සිංහල ඉන්ටර්නෙට් පාඨකයන්ට ලැබෙන ප්‍රධාන වාසියනම් සිංහල යුනිකෝඩ් ෆොන්ට් භාවිතයෙන් සකසන ලද සිංහල වෙබ් අඩවි පහසුවෙන් සිංහල ෆයර් ෆොක්ස් මගින් කියවිය හැකි වීමයි.අපේ විදිහට අපේ භාෂාවෙන් තියන එක අපිට ලොකු ආඩම්බරයක්.අපි අනිවාරෙන් අගේ කල යුතු දෙයක් නිසයි මේ ගැන ඔයාලට කිව්වෙ.තවමත් සිංහල ෆයර් ෆොක්ස් නැති අය පහල තියෙන බොත්තම උඩ කොටලා බාගන්න..තියෙන කට්ටිය මේක බලන්නකෝ.....

පරිඝණකය ටියුන් කරන Tunup utilities 2013 ක්‍රැක් එකත් සමග.

ඔයාල සමහර විට මේ මෘදුකාංගය ගැන කලින් අහල ඇති.ඒකෙ අළුත්ම vertion එක මෑතකදී වෙළද පොලට හදුන්වා දෙනු ලැබුවා.Tunup utilities 2013 මේකෙන් මාර වැඩ ටිකක් කරන්න පුළුවන්.ඔයාලට පුළුවන් මේක භාවිතා කරලා,පරීඝනකය වේගවත් කිරීම,අන්තර්ජාල සම්බන්ධතාවය වේගවත් කිරීම,මේ වගේ තව වැඩ කිඩ ගොඩක් මේ මෘදුකාංගයෙන් කරගන්න පුළුවන්.ඇත්තම කියනවා නම් මේකෙන් පරිඝනකය ඇතුල අනිත්පැත්තට‍ම පෙරලන්න පුළුවන්. ඔයාලට මේ මෘදුකාංගයේ නම ඇහුවම ඒක තේරෙනවා ඇතිනේ..ඒත් මේ මෘදුකාංගය අපිට නිකන් දෙන එකක් නෙමෙයි.අපි සල්ලි දීලා ගන්න ඕනෙ.ඔයාල ඉතිං දන්නවනෙ ලංකාවෙ අපි කවදාවත් සල්ලි දීල සුද්දන්ගෙ මෘදුකාංග ගන්නෙ නෑ කියලා.ඔන්න මම දවසක් මේක හොයනකොට එක හාදයෙක් මේකෙ Full vertion එක දාල තියනවා දැක්කා.මටත් ඉතිං මාර හැපී..මම පටස් ගාලා බාගත්තා..මම විතරක් තනියම පාවිච්චි කරලා වැඩක් නෑ කියලා හිතුන නිසයි ඔයාලටත් දෙන්න හිතුවෙ.මම මේ මෘදුකාංගයේ ක්‍රැක් එකත් එක්කම දාලා තියනවා.ඔය පහල තියෙන ොත්තම උඩ උඩ කොටලා ඉක්මනට බාගන්න.