අපි හැමොටම ඔනේ වෙන දෙයක් අද ගෙනාවේ.Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන Windows මෙහෙයුම් පද්ධති පෙළේ නවතම සාමාජිකයා Windows 8ය. Windows 8 සමගම තවත් වින්ඩොස් වර්ග 2ක් මෙතන තියනවා .
Windows XP , 7 සහ අලුත්ම Windows 8.
Windows XP , 7 සහ අලුත්ම Windows 8.
Windows 8
මින්පෙර නිකුත්කරණ ලද මෙහෙයුම් පද්ධති මෙන් නොව Windows 8 නිමවා තිබෙන්නේ desktop, laptop, tablet, smartphone යනාදී සියළු පරිගණක මෙවලම් මත ධාවනය කළහැකි පොදු මෙහෙයුම් පද්ධතියක් ලෙසය.
System Requirements
- Processor: 1 gigahertz (GHz) or faster with support for PAE, NX, and SSE2
- RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
- Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
- Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver