Loke wate
Find Us on Facebook

මෙච්චර කල් බලන්න බැරි වුණු ඕන දෙයක් අද ඉදලා බලන්න.



K-Lite_Codec_Pack කියලා කියන්නේ ලෝකෙ දැනට තියෙන හොදම Player වලින් එකක්.මේකෙ තියෙන විශේෂත්වය තමයි ඔයාලගෙ පරිඝණකයේ තියෙන ඕනෑම Media file format එකක් කිසි කරදරයක් නැතිව බැලීමේ හැකියාව.mp3,mpeg.wmv,swf,flv,dat,amr මේ ඕන එකක් Play වෙනවා.තව විශේෂ දෙයක් මෙකෙ තියනවා.ඒතතමයි මේ Player එක ඔයාලගෙ පරිඝණකයට දාගත්තට පස්සේ මේකෙ Play වෙන ඕනම file format එකක් Windows media player එකෙත් Play වෙනවා.මේ player එක ටිකක් කැතයි.ඒ නිසා ඔයාලට පුළුවන් මේක දැම්මට පස්සෙ මේකෙ play වෙන ඕන එකක් Windows media player එකේ play වෙන නිසා මේක පාවිච්චි නොකර media player එක පාවිච්චි කරන්න.ඔන්න මම පහල දාලා තියෙනවා K-Lite_Codec_Pack එකේ දැනට තියෙයන අළුත්ම vertion එක.කැමති නම් බාගෙන බලන්න.