Loke wate
Find Us on Facebook
Showing posts with label Software කෑලි. Show all posts
Showing posts with label Software කෑලි. Show all posts

පරිඝනකයේ තියෙන කුණු ටික අදින්න පට්ටම භාන්ඩේ..

මන් පහුගිය දවස්වල දැක්කා අපේ බ්ලොග් ලියන යාලුවෝ පරිඝනකයේ තියෙන කුණු අදින්න එක එක විදිහේ මෘදුකාන්ක ගැන දාලා තිබුනා.ඒත් ඒ එකක්වත් සාර්තක ඒවා කියලා මම හිතන්නේ නෑ.ඉතින් ටෙච් මාස්ටර්ට හිතුනා දෙන එකේ දැනට තියෙන සුපිරිම භාන්ඩය ඔයාලට දෙන්න.ආයේ මක්කැයි.මේක නම් ඉතින් ගිනි ගින්දර වගේ වැඩ.මේකෙන් ඔය ඔයාලගේ කොම්පියුටර් එකේ අහු මුලුවල තියෙන ලට්ට පට්ට මල ජරාව ඔක්කොම හොයලා මකලා දානවා.මේකෙන් කරන්න පුලුවන් වැඩ කෝටියයි.ටිකක් මන් පහලින් දානවා පොඩ්ඩක් බලලා ඉන්නකෝ.







Features:
Registry Cleaner
Increase Your PC’s Performance
Boost Your PC’s Speed
Certified Virus + Spyware Protection
Security Defense
Clean Your System
Privacy Protection
Internet Optimizer
System Optimizer
Memory Optimizer

දැක්කනේ පිස්සු හැදෙනවා නෙහ්..ඔන්න එහෙනම් බාගන්න.මන් පහලින් දානවා.

දැන් ඕක බාගත්තා වගේ නෙමේ මෙන්න මේ serial key 4න් එකක් ගහලා Activate කරගන්න.

5143-3572-0413-2156
2143-1576-2061-1810
3163-2775-8150-4058
6183-6676-2160-3582


ගැටලුවක් තියෙනවා නම් කොමෙන්ටුවකින් අහන්න.හොදයිද නැද්ද කියලත් කොමෙන්ටුවක් දාන්න.

Windows වලට හරියන පට්ටම පට්ට Ubuntu Skin Pack එක.දාලම බලන්න. 28 mb



අද කියන්න යන්නේ ඔයාගේ කොම්පියුටර් එක ලස්සන කරගන්න පුලුවන් තවත් එක ක්‍රමයක් ගැන.මේක මන් දැනට දැකලා තියෙන Skin pack වලින් හොදම 1ක්.ඒ වගේම මාර ගති.PC එකට දැම්මම මාරම ලස්සනයි.මේක Windows 7 සහ Windows xp වලටත් වැඩ කරනවා.එක පාරක් දාලා බලන්න.ආයි අයින් කරන්න හිතෙන එකක් නෑ.එහෙනම් පහලින් ඔයා භාවිතා කරන Windows සන්ස්කරණයට අදාල Skin pack එක Download කරගන්න.

                                                                                          Win7 64bit 

                                                                                           Win7 32bit

                                                                                              Win XP

පහලින් තියෙන ස්ක්‍රීන් සොට්ටු ටිකත් බලලම දානවද නැද්ද කියලා තීරයනය කරන්නකෝ...






අවුලක් ආවොත් කොමෙන්ටුවකින් අහන්න උදව්වක් කරන්නම්.

ISO skin pack එක windows 7 වලට සහ windows 8 වලට



අපි කවුරුත් කැමතියිනේ අපේ කොම්පීතරේ ලස්සනට තියාගන්න.ඒත් ඒක චාටර් විදිහට තිබුනම අපිට මුකුත් කරන්න හිතෙන්නෙත් නෑ.ඔන්න අද ඒකට ගෙනාවා සිපිරි භාණ්ඩයක්.වැඩි කතා ඕනී නෑ දාලම බලන්න..ඔයාලටම බලාගන්න පුළුවන් මේක දැම්මම computer 1ka කොච්චර ලස්සනද කියලා.මේක windows 7 සහ windows 8 යන දෙකටම වැඩ කරනවා.පහලින් තියෙන ලින්ක් වලින් ඔයා use කරන os එකට අදාල link එක click karala download කරගන්න.





Windows XP , 7 සහ 8 අපෙන්

අපි හැමොටම ඔනේ වෙන දෙයක් අද ගෙනාවේ.Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන Windows මෙහෙයුම් පද්ධති පෙළේ නවතම සාමාජිකයා Windows 8ය. Windows 8 සමගම තවත්  වින්ඩොස් වර්ග 2ක් මෙතන තියනවා .
Windows XP , 7 සහ අලුත්ම Windows 8.




 

 

Windows 8

මින්පෙර නිකුත්කරණ ලද මෙහෙයුම් පද්ධති මෙන් නොව Windows 8 නිමවා තිබෙන්නේ desktop, laptop, tablet, smartphone යනාදී සියළු පරිගණක මෙවලම් මත ධාවනය කළහැකි පොදු මෙහෙයුම් පද්ධතියක් ලෙසය.

System Requirements 

    • Processor: 1 gigahertz (GHz) or faster with support for PAE, NX, and SSE2
    • RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
    • Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
    • Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver

    පරන එකට බායි කියලා අළුත් එකට හායි කියමු | Download Latest Huawei Mobile Partner 23.009.09.02.910


    ඔන්න යාළුවනේ ඔයාලට ටිකක් අලුත් දෙයක් දෙන්න හිතුනා.ඔයාල දන්නවද Huawei මොබයිල් පාර්ට්නර් අලුත් වර්ශන් එක ආවා කියලා.. දැන් ඉතින් පරන එක අයින් කරලා අලුත් මොබයිල් පාර්ට්නර් එක දාගන්න ලෑස්ති වෙන්න.මේ අලුත් වර්ශන් එකේ ගොඩාක් පහසුකම් තියනවා..ඒවා ටිකක් මන් පහලින් දාලා තියනවා පොඩ්ඩක් බලන්න...

    Some Features Of Mobile Partner 
    • Massage (SMS)
    • Statistics Internet usage
    • Track Data usage
    • Call
    • Phone-book
    • USSD
    • Wifi Hotspot (New)
    • Cloud + (New)

    මේ අලුත් මොබයිල්පාර්ට්නර් එක Windows/Linux යන දෙකටම ගින්දර වගේ වැඩ කරනවා..අලුතින් ආව Windows 8 මෙහෙයුම් පද්ධතියටත් එල කිරි වගේ වැඩ.



    අළුත් දෙයක් එක්ක ආයෙත් හමුවෙමු...!

    මතක් කරලා කොමෙන්ට් කෑල්ලක් දාලම යන්න....

    PC එකෙන් මදුරුවන් එලවන්න පට්ටම භාන්ඩයක්.

    මේක ඔයාලගේ PC එකට දාගත්තාම වෑඩේ හරි.ආයෙ මදුරුවෝ ලගින්වත් යන්නේ නෑ.මේ මෘදුකාන්ගයෙන් කරන්නෙ ඔයාගෙ පරිගනකයෙන් අමුතු ශබ්දයක් නිකුත් කරන එක.මේ ශබ්දය අපට නම් ඈහෙන්නෙ නෑ.එත් මදුරුවන්ට ඒ ශබ්දය දරාගන්න බෑ.ඒක නිස උන් ඔයාගෙ පරිගනකය ලගට එන්නෙ නෑ..තව දෙයක් තියනවා කියන්න.මේ මෘදුකාන්ගය ඔයාගේ පරිගනකයට දෑම්මට කිසිම අවුලක් නෑ.ඒක නිසා බය වෙන්න එපා.
                     මම මේ මෘදුකන්ගය සමග තව මදුරුවන් එලවන පොඩි මියුසික් එකකුත් දෙනවා.ඒකෙනුත් පුලුවන් මදුරුවන් එලවන්න.ඔයාට තියෙන්නෙ ඒ මියුසික් එක Play කරලා තියන එක.(Repeat වෙන්න දාන්න මතක තියාගන්න.)මේ මියුසික් එකත් අපිට ඈහෙන්නෙ නෑ.ඒක නිසා අපිට කරදරයක් නෑතිව අපේ වෑඩ ටික කරගෙන යන්න පුලුවන්.ඔයා කෑමතිනම් මේ මියුසික් එක Play කරල වෙන ප්ලයෙර් එකකින් සින්දුවක් අහන්නත් පුලුවන්. එහෙනම් ඔන්න මදුරු කරදරෙත් ඉවරයි. වෑඩේ කරලා බලන්න.මදුරුවෝ ගියාද කියලා මටත් කියන්න.

    ඔයාගේ pc එකට මේ software එක download කරගන්න.



    ඔයා android 4n න් එකක් use කරනවා නම් ඔයාගේ 4n එකට මේ software එක download කරගන්න.

    මෙච්චර කල් බලන්න බැරි වුණු ඕන දෙයක් අද ඉදලා බලන්න.



    K-Lite_Codec_Pack කියලා කියන්නේ ලෝකෙ දැනට තියෙන හොදම Player වලින් එකක්.මේකෙ තියෙන විශේෂත්වය තමයි ඔයාලගෙ පරිඝණකයේ තියෙන ඕනෑම Media file format එකක් කිසි කරදරයක් නැතිව බැලීමේ හැකියාව.mp3,mpeg.wmv,swf,flv,dat,amr මේ ඕන එකක් Play වෙනවා.තව විශේෂ දෙයක් මෙකෙ තියනවා.ඒතතමයි මේ Player එක ඔයාලගෙ පරිඝණකයට දාගත්තට පස්සේ මේකෙ Play වෙන ඕනම file format එකක් Windows media player එකෙත් Play වෙනවා.මේ player එක ටිකක් කැතයි.ඒ නිසා ඔයාලට පුළුවන් මේක දැම්මට පස්සෙ මේකෙ play වෙන ඕන එකක් Windows media player එකේ play වෙන නිසා මේක පාවිච්චි නොකර media player එක පාවිච්චි කරන්න.ඔන්න මම පහල දාලා තියෙනවා K-Lite_Codec_Pack එකේ දැනට තියෙයන අළුත්ම vertion එක.කැමති නම් බාගෙන බලන්න.


    Delete වවුණු .dll file නැවත දාගනන්නන | Dll-Files Fixer + Crack [[ Fullvertion ]]


    ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි පරිඝණකයේ තියෙන .dll Files Delete වෙන එක..මේවා Delete කරන්නේ සමහර virus වලින්.ඔන්න එතකොට මෙලෝ වැඩක් කරගන්න නෑ...හැම වෙලාවෙම .dll file missing කියලා හැම වෙලාවෙම Error message එනවා..මේක ඉතින් හරි යන්න කියලා පන දාගෙන computer එක format කරනවා.ඊට පස්සේ ඉතින් කලින් දාලා තිබුන හැම software එකක්ම ආයෙත් දානවා.මේක මහ එපාවෙන වැඩක් මේකට දවසම යනවා...මම නම් මෙහෙම උනාම එච්චර කලබල වෙන්නේ නෑ..මම මේ Dll-Files Fixer කියන මෘදුකාංගයෙන් ඒ Delete වෙලා තියෙන dll Files ආයෙත් දා ගන්නවා..හරිම ලේසියි..ඔයාලට කරන්න තියෙන්නේ පොඩි වැඩක්.මේ Dll-Files Fixer කියන මෘදුකකාංගය ඔයාලගෙ පරිඝණකයට install කරගත්තට පස්සේ,මේ මෘදුකාංගය open කරගන්න.ඊට පස්සේ Delete වෙලා තියෙන dll File එකේ නම Type කරන්න තියෙන තැන dll File එකේ නම Type කරලා search කරන්න.එතකොට මේ මෘදුකාංගයෙන් ඔයාලා search කරපු dll File එක අන්තර්ජාලයෙන් හොයලා දෙනවා.ඔයාලට තියෙන්නේ ඒක Download කරගෙන පරිඝණකයට දාගන්න එක විතරයි.වැඩේ හරිම ලේසියි.ඔයාලත් කරලා බලන්න.මම පහලින් දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා Dll-Files Fixer එක බාගන්න. 



    Download Dll File Fixer with Crack file

    computer එකට Drivers හොයන්න වටේ ගියපු කාලේ ඉවරයි.


    Driver Robbot කියන්නේ පරිඝණයේ තියෙන Drivers scan කරලා ඒවාට දැනට තියෙන අළුත්ම Drivers අපිට හොයලා දෙන හොද මෘදුකකාංගයක්.මේකෙන් ඔයාලට පුළුවන් කිසි කරදරයක් නැතිව ඔයාලගෙ පරිිඝණයට තියෙන අළුත්මම Drivers බාගන්න.මේ මෘදුකාංගය භාවිතා කරන්න ඔයාලගෙ පරිඝණකය අන්තරජාලයට සම්බන්ධ විය යුතු වෙනනවා.ඊට පස්සේ Driver Robbot මෘදුකාංගගය ඔයාාලගෙ පරිඝණකයේ තියෙන Drivers scan කරලා ඒවාට දැනට තියෙයන හොදම Drivers අන්තර්ජාලයෙන් ඔයාලට හොයලා දෙනවා.
    මේක නිකන් දෙන මෘදුකාංගයක් නම් නෙවෙයි.අපි සල්ලි දීලා ගන්න ඕන මෘදුකාංගයක්.මම ඔයාලට මේ මෘදුකාංගය license Key එකත් එක්කම දෙනවා එතකොට ඔයාලට මේක හැමදාම තියාගන්න පුළුවන්.මම පහලින් දාලා තියෙන Download button එක ක්ලික් කරලා කැමති නම් බාගන්න...


    වින්ඩෝස් 8 ඇක්ටිවේට්කරගමු | Windows 8 Activator for All Version





    ඹයාලා තවමත් වින්ඩෝස් 8 ඇක්ටිවේට්කරගත්තේ නැත්තම් මම පහලින් දලා තියෙන ලින්ක් එක උඩ කොටලා පටගාලා බාගන්න.මේ ඇක්ටිවේට් මෘදුකාංගය භාවිතා කරලා ඹ්නෑම වින්ඩෝස් 8 vertion එකක් පට ගාලා ඇක්ටිවේට් කරගැනීමේ හැකියාව තියනවා..

     Windows 8 Activator for All Version

                                                                                  
    windows 8 activator main screen


    windows 8 permanent activator

    ෆයර් ෆොක්ස් සිංහල බ්‍රවුසර් එක තාම බාගත්තේ නැද්ද?




    අද වන විට ලෝකේ ජනප්‍රියම හා වැඩිම දෙනෙක් භාවිතා කරන්නේ මොසිලා ෆයර් ෆොක්ස් බ්‍රවුසරයයි. මේකෙ සිංහල මාධ්‍ය නිකුත් වී ඇති බව ගොඩක් දෙනෙක් දන්නෙ නැති දෙයක්.ඒකයි මම ඔයාලට මේ ගැන කියන්න හිතුවේ.සිංහල ඉන්ටර්නෙට් පාඨකයන්ට ලැබෙන ප්‍රධාන වාසියනම් සිංහල යුනිකෝඩ් ෆොන්ට් භාවිතයෙන් සකසන ලද සිංහල වෙබ් අඩවි පහසුවෙන් සිංහල ෆයර් ෆොක්ස් මගින් කියවිය හැකි වීමයි.අපේ විදිහට අපේ භාෂාවෙන් තියන එක අපිට ලොකු ආඩම්බරයක්.අපි අනිවාරෙන් අගේ කල යුතු දෙයක් නිසයි මේ ගැන ඔයාලට කිව්වෙ.තවමත් සිංහල ෆයර් ෆොක්ස් නැති අය පහල තියෙන බොත්තම උඩ කොටලා බාගන්න..තියෙන කට්ටිය මේක බලන්නකෝ.....

    පරිඝණකය ටියුන් කරන Tunup utilities 2013 ක්‍රැක් එකත් සමග.

    ඔයාල සමහර විට මේ මෘදුකාංගය ගැන කලින් අහල ඇති.ඒකෙ අළුත්ම vertion එක මෑතකදී වෙළද පොලට හදුන්වා දෙනු ලැබුවා.ඒ Tunup utilities 2013 මේකෙන් මාර වැඩ ටිකක් කරන්න පුළුවන්.ඔයාලට පුළුවන් මේක භාවිතා කරලා,පරීඝනකය වේගවත් කිරීම,අන්තර්ජාල සම්බන්ධතාවය වේගවත් කිරීම,මේ වගේ තව වැඩ කිඩ ගොඩක් මේ මෘදුකාංගයෙන් කරගන්න පුළුවන්.ඇත්තම කියනවා නම් මේකෙන් පරිඝනකය ඇතුල අනිත්පැත්තට‍ම පෙරලන්න පුළුවන්. ඔයාලට මේ මෘදුකාංගයේ නම ඇහුවම ඒක තේරෙනවා ඇතිනේ..ඒත් මේ මෘදුකාංගය අපිට නිකන් දෙන එකක් නෙමෙයි.අපි සල්ලි දීලා ගන්න ඕනෙ.ඔයාල ඉතිං දන්නවනෙ ලංකාවෙ අපි කවදාවත් සල්ලි දීල සුද්දන්ගෙ මෘදුකාංග ගන්නෙ නෑ කියලා.ඔන්න මම දවසක් මේක හොයනකොට එක හාදයෙක් මේකෙ Full vertion එක දාල තියනවා දැක්කා.මටත් ඉතිං මාර හැපී..මම පටස් ගාලා බාගත්තා..මම විතරක් තනියම පාවිච්චි කරලා වැඩක් නෑ කියලා හිතුන නිසයි ඔයාලටත් දෙන්න හිතුවෙ.මම මේ මෘදුකාංගයේ ක්‍රැක් එකත් එක්කම දාලා තියනවා.ඔය පහල තියෙන බොත්තම උඩ උඩ කොටලා ඉක්මනට බාගන්න.