

අද වන විට
ලෝකේ ජනප්‍රියම හා වැඩිම දෙනෙක් භාවිතා කරන්නේ මොසිලා ෆයර් ෆොක්ස් බ්‍රවුසරයයි. මේකෙ සිංහල
මාධ්‍ය නිකුත් වී ඇති බව ගොඩක් දෙනෙක් දන්නෙ නැති දෙයක්.ඒකයි මම ඔයාලට මේ ගැන කියන්න හිතුවේ.සිංහල
ඉන්ටර්නෙට් පාඨකයන්ට ලැබෙන ප්‍රධාන වාසියනම් සිංහල යුනිකෝඩ් ෆොන්ට් භාවිතයෙන් සකසන
ලද සිංහල වෙබ් අඩවි පහසුවෙන් සිංහල ෆයර් ෆොක්ස් මගින් කියවිය හැකි වීමයි.අපේ විදිහට
අපේ භාෂාවෙන් තියන එක අපිට ලොකු ආඩම්බරයක්.අපි අනිවාරෙන් අගේ කල යුතු දෙයක් නිසයි මේ
ගැන ඔයාලට කිව්වෙ.තවමත් සිංහල
ෆයර් ෆොක්ස් නැති අය පහල තියෙන බොත්තම උඩ කොටලා බාගන්න..තියෙන කට්ටිය මේක බලන්නකෝ.....
Categories:
Software කෑලි