
ඔයාල
සමහර විට මේ මෘදුකාංගය ගැන කලින් අහල ඇති.ඒකෙ අළුත්ම vertion එක මෑතකදී වෙළද පොලට හදුන්වා දෙනු ලැබුවා.ඒ Tunup
utilities 2013 මේකෙන් මාර වැඩ ටිකක් කරන්න පුළුවන්.ඔයාලට පුළුවන් මේක භාවිතා කරලා,පරීඝනකය වේගවත් කිරීම,අන්තර්ජාල සම්බන්ධතාවය වේගවත් කිරීම,මේ වගේ තව වැඩ කිඩ ගොඩක් මේ මෘදුකාංගයෙන් කරගන්න
පුළුවන්.ඇත්තම කියනවා නම් මේකෙන් පරිඝනකය ඇතුල අනිත්පැත්තටම පෙරලන්න පුළුවන්. ඔයාලට මේ මෘදුකාංගයේ නම ඇහුවම ඒක තේරෙනවා ඇතිනේ..ඒත් මේ මෘදුකාංගය අපිට නිකන් දෙන එකක් නෙමෙයි.අපි සල්ලි දීලා ගන්න ඕනෙ.ඔයාල ඉතිං දන්නවනෙ ලංකාවෙ අපි කවදාවත් සල්ලි දීල
සුද්දන්ගෙ මෘදුකාංග ගන්නෙ නෑ කියලා.ඔන්න මම දවසක් මේක හොයනකොට එක හාදයෙක් මේකෙ Full
vertion එක දාල තියනවා දැක්කා.මටත් ඉතිං මාර හැපී..මම පටස් ගාලා බාගත්තා..මම විතරක් තනියම පාවිච්චි කරලා වැඩක් නෑ කියලා
හිතුන නිසයි ඔයාලටත් දෙන්න හිතුවෙ.මම මේ මෘදුකාංගයේ ක්‍රැක් එකත් එක්කම දාලා තියනවා.ඔය පහල තියෙන බොත්තම උඩ උඩ කොටලා ඉක්මනට බාගන්න.
Categories:
Software කෑලි