Loke wate
Find Us on Facebook

පොඩි Virus එකක් හදලා යාලුවන්ගේ Hard disk format කරමු.

ඇත්තම කියනවා නම් මේකෙන් වෙන්නේ hard disk එක format වෙන එක විතරයි.ආයේ මක්කැයි.ඒ මදැයි නෙහ්.මේක කියන්න කලින් පොඩි දෙයක් තියෙනවා කියන්න.මේක ඔයාගේ pc එකේ කරන්න නම් යන්න එපා.ඒ කිවුවේ virus එක හැදුවට අවුලක් නෑ.ඒක open කරන්න නම් එපා.ඔයාගේ hard disk එක සම්පූර්ණයෙන්ම format වෙලා යනවා.ඒක නිසා ඔයාvirus එක හදලා යාලුවන්ට දෙන්න.අමතක වෙලාවත් ඔයාගේpc  එකේ run කරන්න එපා.එහෙනම් වැඩේට බහිමු.පොඩි වැඩයි කරන්න තියෙන්නේ.හරිම සිම්පල් ප්ලෑන් එකක්.මේ විදිහට කරන්න.

1.මුලින්ම Notepad එක Open කරගන්න.ඒකේ ඔය පහල තියෙන code එක copy කරලා paste කරන්න.

01001011000111110010010101010101010000011111100000

2.දැන් File>save as  ගිහින් save as type එක All files දීලා file name එක  Format.exe දීලා save කරන්න.වැඩේ හරි.(format කියන එකට ඔයා කැමති වෙන මොකක් හරි දෙන්නත් පුලුවන්.format කියලා තිබුනම එක open කරන්න බය වෙන නිසා.වෙන මොකක් හරි නමක් දෙන්න.' .exe 'කියන එක අගට එන්න ඕනි.

ඔන්න එහෙනම් තරහකාරයින්ට ගේමක් දෙන්න අද මන් කියලා දුන්නා.ජයවේවා ඈ..අපි ගියා.

Facebook එකේ දාන්නේ නැති Like බලෙන් දාගන්න.Facebook Page එක පිරෙනකන් නොමිලේ Like දාගන්න.


*පහලින් මම කියලා තියෙන විදිහට කරන්න..

 1) මුලින්ම '' Click ok '' බටන් එක ක්ලික් කරන්න..ඊට පස්සේ මතුවෙන window  එකේ එන හැම මැසේජ්        එකටම Okay  දෙන්න.(පහලින් තියෙන පුටෝ එක බලන්නකෝ..)



2)4වෙනි message box එක ආවට පස්සේ window එක close කරලා දාන්න.
2). දැන් "GET THE CODE HEREබටන් එක ඔබන්න.
3).ඊට පස්සේ මතු වූ වින්ඩෝ එකේ,
    Address (Url) එක කොපි කරලා '' Paste The Link Here '' කියලා
    තියෙන තැන Paste කරන්න.(තේරුනේ නැති නම් පහල තියෙන Image එක බලන්න.)
     
   
                        
5).ඊටපස්සේ '' PLAY '' බටන් එක ඔබන්න.
6).දැන් පහලින් තියන විදිහේ Messege Box එකක් ඔයාට 
    පෙනේවි.ඒකට ඔයාගේ Facebook page එකේ Link (Url) එක Copy
    කරලා Paste කරන්න.ඊටපස්සේ Submit බටන් එක ඔබන්න.
    (පහලින් Image එක බලන්න.)
             

      *මේ විදිහට දිගටම කරන්න.බලාගෙන ඉනකොට ඔයාගේ page එකේ Like වැඩිවේවි.*

ගොඩාක් කට්ටිය කියන කතාවක් තමයි අපි මේ ක්‍රමයෙන් දාගන්න Like හැමදාම තියෙන්නේ නෑ කියන එක.ඔවු ඒක ඇත්ත.ටික දවසකි මේ Like ආයෙත් නැතිවෙන්න පුලුවන්.ඔයාට මේ දාගන්න Like හැමදාම තියාගන්න ඕනි නම් ඔයාගේ page එකට හැමදාම මොනවා හරි දෙයක් දාන්න.එතකොට වැඩේ හරි.මම මේ විදිහට කරලා හදාගත්ත page එකක් තියෙනවා.ඒකේ like 5000 ක් විතර තියෙනවා.මට නම් කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ.මන් දාගත්ත like ටික තාමත් තියෙනවා.ඒ වගේම මන් එකේ දාන ඒවට කට්ටිය like /comment/share එහෙමත් දානවා.ඔයාලත් try කරලා බලන්න. 

මතක් කරලා කොමෙන්ට් කෑල්ලක් දාලම යන්න....

ඔයාගේ blog / website එක එකපාරම Search Engines 180+ කට බස්සන්න.


අපේ බ්ලොග් ලියන යාලුවෝ හැමෝම කියන එකක්නේ බ්ලොග් එකට visitors ලා එන්නේ නෑ කියන එක.අපි අපේ බ්ලොග් එක කොච්චර හොදට කරත් වැඩක් නෑ ඒකට Visitors ලා එන්නේ නැත්තම්.ඔයාලගේ බ්ලොග් එකට Visitors ලා ගෙන්න ගන්න ඕනි නම් ඔයාලගේ බ්ලොග් එක Search Engines වලට ඇතුලත් කරන්න වෙනවා.නිකන් බ්ලොග් එක ලියාගෙන ලියාගෙන ගියාට වැඩක් වෙන්නේ නෑ.මන් අද ගෙනාවේ ගොඩාක් වටින කියන භාන්ඩයක් මේකෙන් ඔයාගේ බ්ලොග් එක එකපාරම Search Engines 180 කට ඇතුලත් කරන්න පුලුවන්.මාරයි නෙහ්.ඔයාලගේ බ්ලොග් එකත් මේ විදිහට පහලින් තියෙන හැම එකකටම ඇතුලත් කරන්න.දවසට visitors ලා 50-100 ත් අතර ප්‍රමාණයක් අනිවාරෙන්ම එයි.ට්‍රයි කරලා බලන්න.


මෙන්න මේ Link එකට ගිහින් ඔයාගේ Blog එකේ Link එකයි Email එකයි දිලා.සර්ච් එන්ජින් හැම එකක්ම select කරලා submit කරන්න.

http://www.bloggermy.com/submiturl/link.php



Copy කරන්න බෑ.. කියන Blog / Website වල Post ගෙඩිපිටින් copy කරමු.

ඔයාලට මන් මේ කියන්නේ යන්නේ ටිකක් නරක වැඩක් ගැන.මේක මට ඔයාලට හදිස්සියෙම කියන්න හිතුනේ,ලන්කාවේ අපේ බ්ලොග් ලියන යාලුවෝ වෙන අය අපේ බ්ලොග් පෝස්ට් කොපි කරන එක නතර කරගන්න එක විදිහේ රහක් ක්‍රම ටිකක් දාලා තියෙනවා මන් දැක්ක නිසයි.මට නම් හිනහත් යනවා අප්පා. =D.හරි හරි ආයේ ඒවා ගැන මන් වැඩිය කියවන්න යන්නේ නෑ.ඒ අය මාත් එක්ක තරහ උනොත්.ඒවත් නරකම නෑ හොදේ..කැමති නම් කරලා බලන්න.මන් නම් වැඩක් වෙයි කියලා හිතන්නේ නෑ..
        මේකයි සිද්දිය ඔයාලා නෙට් එකේ පීරනකොට ඔයාලා යන සමහර වෙබ්සයිට් වල Right click Disable කරලා තියෙනවා දැකලා ඇති.ඒ කට්ටිය එහෙම කරලා තියෙන්නේ එයාලගේ පෝස්ට් අනිත් කට්ටිය කොපි කරන නිසයි.ඉතින් අපිට මොකෝ නේද?.. :)එයාලා මේ වැඩේ කරලා තියෙන්නේ පුංචි Java script එකක් එයාලගේ web page එකට දාලා.මම නම් කියන්නේ ඔය මොනවා දැම්මත් කොපි කරන එක නවත්වන්න බෑ කියලයි.වැඩි කතා ඕනී නෑ එහෙනම් අපි වැඩේට බහිමු.

මේ වැඩේ කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.

                                  ලේසිම ක්‍රමය තමයි මේක.

මෙන්න මේ website එකට ගිහින් ඔයාට copy කරන්න ඕනී web page එකේ Link එක දීලා Hidemyass කරන්න.ඊට පස්සේ ඉතින් බඩුම තමයි.Right click කරලා හිතේ හැටියට copy කරගන්න පුලුවන්.(මේකට ඔයාට online proxy website ඕනෙ එකක් භාවිතා කරන්න පුලුවන්.)
website - http://hidemyass.com/

2 වැනි ක්‍රමේ තමයි මේක..

ඔයාට කොපි කරන්න ඕන වෙබ් පේජ් එකේ ලින්ක් එකේ මුලට view-source: කියලා දාලා ලින්ක් එකට යන එක.

මෙන්න මේ වගේ.

view-source:http://www.google.com

                                   3 වැනි ක්‍රමේ තමයි මේක..

Google chorme web browser භාවිතා කරන අය මෙහෙම කරන්න.

1.මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්න. chrome://settings/content ( ඔයාගේ Address bar එකේ ඕක copy කරලා paste කරලා enter කරන්න.)
2.Javascript >Do not allow any site to run JavaScript කියන තැනට ටික් එකක් දාලා Done කියන බටන් එක ඔබන්න.( පහල රූපය බලන්නකෝ.. )




දැන් ඔයාට කලින් කොපි කරන්න බැරිවුණු ඕනි වෙබ්සයිට් එකක් හිතේ හැටියට කොපි කරන්න පුලුවන්.


















Mozilla Firefox  use කරන කට්ටිය මෙහෙම කරන්න.

1.අලුතෙන් ටැබ් එකක් අරන් මේ විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න.
  about:config

2.එතකොට මෙන්න මේ වගේ messege එකක් එයි. I'll be careful, i promise කියන බටන් එක උඩ ක්ලික් කරන්න.













3.දැන් search කියන තැන මේ කෝඩ් එක ටයිප් කරන්න. javascript.enabled



4.ඊටපස්සේ " javascript.enabled "කියන
 එක උඩ Right click කරලා toggle කියන එක click කරන්න.






දැන් මේ වගේ පෙනේවි.


ඔන්න දැන් වැඩේ හරි.දැන් ඉතින් කොපි කරන්න බැරි වෙබ්සයිට් ගෙඩිපිටින් කොපි කරගන්න.අලුත් ටැබ් එකක් අරන් වැඩේට බහින්න.







සැ.යු: ඔයාලට මේ වගේ කොපි කරන්න බැරි වෙබ්සයිට් එකක් කොපි කරන්න ඕනි වෙලාවට විතරක් මේ වගේ javascript disable කරගන්න.ඔයාලගේ වැඩේ කරගත්තට පස්සේ මතක් කරලා ආයෙත් enable කරගන්න.

මේක පෝස්ට් කොපි කරන කට්ටියට නම් වැදගත් ලිපියක් වෙයි කියලා හිතනවා.ඒත් වෙන කෙනෙකුගේ පෝස්ට් කොපි කරන්න කලින් දෙපාරක් හිතලා බලන්න.පෝස්ට් එක ලියන කෙනා මහන්සිවෙලා පෝස්ට් එක ලියනවා.ඔයා මේ වගේ වැඩ පාරක් දාලා එයාගේ පෝස්ට් එක කොපි කරගන්නවා.


තීරනය ඔබ අතේ..
ජයවේවා.
තවත් අලුත් ලිපියකින් හමුවෙමු.

Post එක හොදයි නම් පහලින් Like එකකුයි කොමෙන්ට් කෑල්ලකුයි එල්ලලා යන්න අමතක කරන්න එපා.

YouTube එකේ Video එක load වෙනකම් Video එක උඩ phone එකේ ගහන Snake Game එක ගහමු.


අදත් කට්ටියට ටිකක් ෆන් වැඩක් අරගෙනයි ආවේ.internet speed එක වැඩි කට්ටියට නම් මේකෙන් වැඩක් වෙන එකක් නෑ.internet speed එක slow කට්ටියට කම්මැලි නැතිව video එක බලන්න පුලුවන් ක්‍රමයක් තමයි මේක.වැඩි දෙයක් කරන්න නෑ.ඔයාට තියෙන්නේ video එක load වෙනකොට keyboard එකේ මෙන්න මේ key දෙක ඔබලා game එක සෙල්ලම් කරන්න.




එතකොට මෙන්න මේ වගේ Game එකක් video 1ka load වෙනකම් ඔයාට සෙල්ලම් කරන්න පුලුවන්.



පරිඝනකයේ තියෙන කුණු ටික අදින්න පට්ටම භාන්ඩේ..

මන් පහුගිය දවස්වල දැක්කා අපේ බ්ලොග් ලියන යාලුවෝ පරිඝනකයේ තියෙන කුණු අදින්න එක එක විදිහේ මෘදුකාන්ක ගැන දාලා තිබුනා.ඒත් ඒ එකක්වත් සාර්තක ඒවා කියලා මම හිතන්නේ නෑ.ඉතින් ටෙච් මාස්ටර්ට හිතුනා දෙන එකේ දැනට තියෙන සුපිරිම භාන්ඩය ඔයාලට දෙන්න.ආයේ මක්කැයි.මේක නම් ඉතින් ගිනි ගින්දර වගේ වැඩ.මේකෙන් ඔය ඔයාලගේ කොම්පියුටර් එකේ අහු මුලුවල තියෙන ලට්ට පට්ට මල ජරාව ඔක්කොම හොයලා මකලා දානවා.මේකෙන් කරන්න පුලුවන් වැඩ කෝටියයි.ටිකක් මන් පහලින් දානවා පොඩ්ඩක් බලලා ඉන්නකෝ.







Features:
Registry Cleaner
Increase Your PC’s Performance
Boost Your PC’s Speed
Certified Virus + Spyware Protection
Security Defense
Clean Your System
Privacy Protection
Internet Optimizer
System Optimizer
Memory Optimizer

දැක්කනේ පිස්සු හැදෙනවා නෙහ්..ඔන්න එහෙනම් බාගන්න.මන් පහලින් දානවා.

දැන් ඕක බාගත්තා වගේ නෙමේ මෙන්න මේ serial key 4න් එකක් ගහලා Activate කරගන්න.

5143-3572-0413-2156
2143-1576-2061-1810
3163-2775-8150-4058
6183-6676-2160-3582


ගැටලුවක් තියෙනවා නම් කොමෙන්ටුවකින් අහන්න.හොදයිද නැද්ද කියලත් කොමෙන්ටුවක් දාන්න.

Web සයිට් PDF කරලා ලොරි ගනන් බාමු.



හදිස්සියට අපි හැමෝටම ඕනි වෙන දෙයක් ගැනයි මේ කියන්න යන්නේ.අපි නෙට් එක පීරනකොට අපිට ගොඩක් වැදගත් දේවල් අනන්තවත් හම්බවෙනවා.ඒ සමහර දෙවල් අපෙන් ගිලිහී යන අවස්තා එමටයි.මේ ක්‍රමේ භාවිතා කරලා ඔයාට පුලුවන් වෙබ් අඩවිවල වෙබ් පේජ් PDF(ebook)ගොනු විදිහට save කරලා තියාගන්න.නිකන් හිතලා බලන්න,මේ විදිහට අපිට වැදගත් වෙන දෙයක් PDF එකක් විදිහට save කරලා තියාගෙන නිවාඩු පාඩුවේ වෙලාවක කියවන්න පුලුවන් නේද?.මේ විදිහට ඔයාට වැදගත් ලිපි වර්ග එකතු කරලා පුන්චි පොතක් හදාගන්නත් පුලුවන්.මන් පහලින් දාලා තියෙන වෙබ් අඩවි 5 භාවිතා කරලා ඔයාට ඒක කරගන්න පුලුවන්.

http://www.htmlpdf.com/
http://www.web2pdfconvert.com/
http://pdfcrowd.com/#convert_by_url
http://www.html-to-pdf.net/free-online-pdf-converter.aspx
http://pdfmyurl.com/

වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි.ඔයා ඔය වෙබ් අඩවි 5න් කැමති එකකට යන්න.ඊට පස්සේ ඔයාට PDF කරන්න ඕන වෙබ් පේජ් එකේ ලින්ක් එක දෙන්න කියනවා.එතනට ලින්ක් එක දීලා convert to PDF ක්ලික් කරන්න ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාට ඔයාගේ PDF එක ඔයාගේ පරිඝනකයට save කරගන්න පුලුවන්.

මේක ගොඩක් කට්ටිය දන්න දෙයක් වෙන්න පුලුවන් ඒත් නොදන්න අය එක් කෙනෙක් හරි ඉන්න පුලුවන් නිසයි බ්ලොග් එකට දාන්න හිතුනේ..

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම Online බලලා Free Download කරගන්න.| sri siddhartha gautama movie Free Download


නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයෙන් සමන් වීරමුණිගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වූ ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ . සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තියේ සිට සම්බුද්ධත්වය දක්වා හටගත් සුවිශේෂී සිදුවීම් පදනම් කරගෙන මෙම චිත‍්‍රපටය නිපදවා ඇත. මෙය ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ අතිවිශාල මුදලක් වැය කොට තැනූ චිත‍්‍රපටයක් ලෙස සඳහන් වේ.

මේක කොටස් 5කින් තියෙන්නේ ඔයාලට කැමති file type එකකින් Direct  Download කරගන්න පුලුවන්.කැමති නම් Online බලන්නත් පුලුවන්.