Loke wate
Find Us on Facebook
Showing posts with label Movies and TV Series. Show all posts
Showing posts with label Movies and TV Series. Show all posts

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම Online බලලා Free Download කරගන්න.| sri siddhartha gautama movie Free Download


නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයෙන් සමන් වීරමුණිගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වූ ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ . සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තියේ සිට සම්බුද්ධත්වය දක්වා හටගත් සුවිශේෂී සිදුවීම් පදනම් කරගෙන මෙම චිත‍්‍රපටය නිපදවා ඇත. මෙය ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ අතිවිශාල මුදලක් වැය කොට තැනූ චිත‍්‍රපටයක් ලෙස සඳහන් වේ.

මේක කොටස් 5කින් තියෙන්නේ ඔයාලට කැමති file type එකකින් Direct  Download කරගන්න පුලුවන්.කැමති නම් Online බලන්නත් පුලුවන්.

Legend of The Seeker හෙවත් '' සත්‍ය ගවේෂක '' කතා මාලාව Season 1/ 2 සම්පූර්නයෙන්ම නොමිලේ බාගන්න.

Legend of The Seeker නැත්නම් සත්‍ය ගවේෂක කිවුහම හැමෝම දන්නවනේ ඉතින්.ඔවු ඔවු අර මේ දවස්වල පවුලේ නාලිකාවේ යන එක තමයි.මේක ගැන අයේ අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.සතියට දවස් දෙකයි යන්නේ එපා වෙනවා නේද.අයේ තව කොටසක් බලන්න සතියක් බලාගෙන ඉන්න ඔනිනේ.මට මේක ඇති වෙලා ඔන්න මන් අද Full TV Series එකම බාගත්තා.කැමති කෙනෙක් ඉන්නවා නම් බාගන්න.මේකේ Season දෙකම තියෙනවා.අයේ මක්කැයි බඩුම තමා.බලන්නම වටින කතාවක්.

මේකේ සින්හල Subtitle නම් මට හොයාගන්න බැරි උනා.මන් හිතන්නේ තාම Sub ඇවිල්ලා නෑ.කඩ්ඩ බැරි අයට දුක තමයි.ඒ අය කොහොම හරි කතාව තේරුම් ගන්න උත්සහ කරන්න.


















The Wire කතා මාලාව නොමිලේම බාගන්න එන්නෝ....[ Free Download The Wire TV Series. ]

මේක අපේ බ්ලොග් එකෙන් ඔයාලට දෙන පලවෙනි TV Series එක.මේක ගැන කියලා වැඩක් නෑ.ඔයාලම බලන්න.මාර ඇක්ශන් කෑලි ගොඩාක් තියෙනවා.මම බලපු සුපිරිම සුපිරි TV Series එකක්.මේක ගැන මන් වැඩිය කතා කරන්නේ නෑ.ඔයාලම බලන්න.