Loke wate
Find Us on Facebook

PC එකෙන් මදුරුවන් එලවන්න පට්ටම භාන්ඩයක්.

මේක ඔයාලගේ PC එකට දාගත්තාම වෑඩේ හරි.ආයෙ මදුරුවෝ ලගින්වත් යන්නේ නෑ.මේ මෘදුකාන්ගයෙන් කරන්නෙ ඔයාගෙ පරිගනකයෙන් අමුතු ශබ්දයක් නිකුත් කරන එක.මේ ශබ්දය අපට නම් ඈහෙන්නෙ නෑ.එත් මදුරුවන්ට ශබ්දය දරාගන්න බෑ.ඒක නිස උන් ඔයාගෙ පරිගනකය ලගට එන්නෙ නෑ..තව දෙයක් තියනවා කියන්න.මේ මෘදුකාන්ගය ඔයාගේ පරිගනකයට දෑම්මට කිසිම අවුලක් නෑ.ඒක නිසා බය වෙන්න එපා.
                 මම මේ මෘදුකන්ගය සමග තව මදුරුවන් එලවන පොඩි මියුසික් එකකුත් දෙනවා.ඒකෙනුත් පුලුවන් මදුරුවන් එලවන්න.ඔයාට තියෙන්නෙ මියුසික් එක Play කරලා තියන එක.(Repeat වෙන්න දාන්න මතක තියාගන්න.)මේ මියුසික් එකත් අපිට ඈහෙන්නෙ නෑ.ඒක නිසා අපිට කරදරයක් නෑතිව අපේ වෑඩ ටික කරගෙන යන්න පුලුවන්.ඔයා කෑමතිනම් මේ මියුසික් එක Play කරල වෙන ප්ලයෙර් එකකින් සින්දුවක් අහන්නත් පුලුවන්. එහෙනම් ඔන්න මදුරු කරදරෙත් ඉවරයි. වෑඩේ කරලා බලන්න.මදුරුවෝ ගියාද කියලා මටත් කියන්න.

ඔයාගේ pc එකට මේ software එක download කරගන්න.



ඔයා android 4n න් එකක් use කරනවා නම් ඔයාගේ 4n එකට මේ software එක download කරගන්න.