Loke wate
Find Us on Facebook
Showing posts with label Blog - වැඩ කෑලි. Show all posts
Showing posts with label Blog - වැඩ කෑලි. Show all posts

ඔයාගේ blog / website එක එකපාරම Search Engines 180+ කට බස්සන්න.


අපේ බ්ලොග් ලියන යාලුවෝ හැමෝම කියන එකක්නේ බ්ලොග් එකට visitors ලා එන්නේ නෑ කියන එක.අපි අපේ බ්ලොග් එක කොච්චර හොදට කරත් වැඩක් නෑ ඒකට Visitors ලා එන්නේ නැත්තම්.ඔයාලගේ බ්ලොග් එකට Visitors ලා ගෙන්න ගන්න ඕනි නම් ඔයාලගේ බ්ලොග් එක Search Engines වලට ඇතුලත් කරන්න වෙනවා.නිකන් බ්ලොග් එක ලියාගෙන ලියාගෙන ගියාට වැඩක් වෙන්නේ නෑ.මන් අද ගෙනාවේ ගොඩාක් වටින කියන භාන්ඩයක් මේකෙන් ඔයාගේ බ්ලොග් එක එකපාරම Search Engines 180 කට ඇතුලත් කරන්න පුලුවන්.මාරයි නෙහ්.ඔයාලගේ බ්ලොග් එකත් මේ විදිහට පහලින් තියෙන හැම එකකටම ඇතුලත් කරන්න.දවසට visitors ලා 50-100 ත් අතර ප්‍රමාණයක් අනිවාරෙන්ම එයි.ට්‍රයි කරලා බලන්න.


මෙන්න මේ Link එකට ගිහින් ඔයාගේ Blog එකේ Link එකයි Email එකයි දිලා.සර්ච් එන්ජින් හැම එකක්ම select කරලා submit කරන්න.

http://www.bloggermy.com/submiturl/link.php