Loke wate
Find Us on Facebook

Cricket Live Score- බලන්න Phone එකට නිහම භණ්ඩයක්

 

 

 

 

 

 

Cricket Companion

Live Score බලන්න විතරක් නෙමෙයි අලුත්ම Cricket NEWS වගෙ දෙවලුත් දැනගන්න පුලුවන්.
ඉස්සරහට තියන Match ගැනත් සෙරම විස්තර දැනගන්න පුලුවන්.
ඕනම ක්‍රිඩකායකුගේ ක්‍රිඩා විස්තර සහ Cricket ශ්‍රේනිගත කිරීම් විස්තර දැනගන්නත් පුලුවන්.
මේ App එකේ තියන තව විශේෂයක් තමා Score එක බලන්න සැරින් සැරේට Phone එක බලන්න ඔනේ නෑ
මේ App එකෙන් Match එකේ විස්තර කියනවා.
අපේ රටෙ අය කොහොමත් Cricket වලට ආස නිසා මෙ App එක ගොඩක් ප්‍රයොජනවත් වෙයි.
පහල තියන Button click කරලා ඔයාලට මෙ App එක Download කරගන්න පුලුවන්.
Download කරලම බලන්න.

Java                                                                                                  Android
                                                       

Categories:
Comments
0 Comments

0 comments:

Post a Comment